උසස්පෙළ ප්‍රතිඵල අද රාත්‍රියේදී


අගෝස්තු මාසයේ පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (29දා) මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලය වෙත නිකුත් කිරීමට නියමිතය. 

ඒ අනුව එම ප්‍රතිඵල හෙට (30දා) අලුයම් කාලයේ සිට www.doenets.lk වෙබි අඩවියෙන් ලබාගැනිමට හැකියාව තිබේ.

 



Recommended Articles