උසස්පෙළ ඉතිරි කොටස 12 දා ඇරඹෙයි By .. // 2025 දෙසැ 09 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිත්වා සුළි කුණාටුව හේතුවෙන් අත්හැර දැමූ උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි මස 12 දා සිට 20 දා තෙක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පැවැසීය. Facebook Twitter Google+ Recommended Articles