උසස් යැයි සම්මත අයගේ පහත් වැඩ


නාරම්මල සමෘද්ධි බැංකුවකින් ව්‍යාජ ලේඛණ සකස් කර රුපියල් ලක්ෂ 925ක මුදලක් වංචා කළ සැකකාරියක් හා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරික්ෂණයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේත අත්අඩංගුවට ගත් සැකකාරිය එම බැංකුවේම සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක් වෙයි.

අනෙක් සැකකරුවන් තිදෙනා අතරින් දෙදෙනෙක් ව්‍යාපාරිකයන් වන අතර සෙසු සැකකරු සමෘද්ධි බැංකු කළමණාකරුවෙක් ලෙස සේවය කර වැඩ තහනමට ලක්වූවෙකි.

 



Recommended Articles