උසස් පෙළ හා ශිෂ්‍යත්වය පිළිබඳ තිරණය අද හෝ හෙට By .. // 2020 ඔක් 05 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙවර පැවැත්විමට නියමිත උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධ අවසන් තිරණය අද හෝ හෙට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles