උසස් පෙළ සැප්තැම්බර් 7 - ශිෂ්‍යත්වය සැප්තැම්බර් 13


උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 07 වැනිදා ආරම්භ වී ඔක්තෝම්බර් මස 02 දක්වාත් ශීෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බවට අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි.



Recommended Articles