උසස් පෙළ සහ ශිෂ්‍යත්වය නියමිත දිනටම


අ.පො.ස උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නියමිත දිනට පැවැත්වීමට අධයාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

කොළඹදී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් මෙම අදහස් පලකළ සිටියේය.

 



Recommended Articles