අ.පො.ස උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව සිදුකිරීම සම්බන්ධයෙන් හේතු දැක්වීම සදහා විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුගත් ධර්මකීර්ති සහ මහජන උපයෝගිතා කොමසමේ සභාපති ජනත රත්නායක යන මහත්වරුන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වෙත අද (25දා) පැමිණ තිබේ.
උසස් පෙළ සමයේ විදුලි කප්පාදුවට නිලධාරින් 2ක් මා.හි කොමිසමට
Recommended Articles