උසස් පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කරයි


හෙට (10) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබූ 2021 අ.පො.ස උසස් පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබේ.

නොවැම්බර් මස 20 වන දින දක්වා අයදුම්පත් කැඳවීම දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.



Recommended Articles