උසස් පෙළ ගැන තීරණය කරුණු සමාලෝචණය කිරීමෙන් පසු


ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල්දැමීම හෝ පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු සියල්ල සමාලෝචණය කර තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් සඳහන් කර සිටියේය.



Recommended Articles