උසස් පෙළ කප් ගැසූවන්


2025 උසස් පෙළ විභායේ ඒ ඒ විෂය ධාරාවෙන් ලංකාවේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසු සිසුවියන් පහත පරිදි වෙයි.

ඉංජිනේ තාක්ෂණවේදය විෂය ධාරාව - ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය

වානිජ විෂය ධාරාව - කාත්කන්කුඩු මහා විද්‍යාලයේ මොහොමඩ් සූබඊදීන් මෙහොමඩ් ෆර්ථාන්

භෞතික විද්‍යා (ගණිත) විෂය ධාරාව- කිලිනොච්චිය මහා විද්‍යාලයේ දේවේන්ද්‍රන් තිරුකුමරන්

කලා විෂය ධාරාව- කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ අචින්ත රත්නායක

ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාව- වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ ඊෂානි මනෝදා

ජීව විද්‍යා විෂය ධාරාව - කොළඹ රාජාකීය විද්‍යාලයේ ඩිලාන් කරුණාරත්න 



Recommended Articles