උසස් පෙළ කඩඉම් ලකුණු තව සති දෙකකින්


පසුගිය වසරේ  පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා කඩඉම් ලකුණු සති දෙකකින් නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළේය.



Recommended Articles