උසස් පෙළ උපකාරක පන්ති ඔක්.6 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් By .. // 2020 සැප් 24 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලබන ඔක්තෝම්බර් මස 6 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුන්ට අදාළ සියලුම උපකාරක පන්ති සම්මන්ත්‍රණ හෝ වැඩමුළු පැවැත්විම තහනම් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles