උමාරියා ඇප මත මුදා හැරෙයි


රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රසිද්ධ ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

ඊයේ සවස 5.15ට පමණ රාජගිරිය ගුවන් පාලම යට අනතුරක් කිරීම සම්බන්ධයෙන් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.

අනතුරින් බරපතල තුවාල ලැබූ  ත්‍රි රෝද රථ රියදුරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.



Recommended Articles