උමාරියා අධිකරණයට රැගෙන යයි


රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රසිද්ධ ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ සවස 5.15ට පමණ රාජගිරිය ගුවන් පාලම යට අනතුරක් කිරීම සම්බන්ධයෙන් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරින් තුවාල ලැබූ ත්‍රි රෝද රථ රියදුරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.



Recommended Articles