උමා ඔය කඩිනමින් නිම කිරීමට අවධානය


උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙම ව්‍යාපෘතියේ ආර්ථික ප්‍රතිලාභ සැලකිල්ලට ගනිමින් මෙසේ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට නියමිතය.

එහිදී අගතියට පත් පවුල් 46ක් වෙනුවෙන් වන්දි හෝ දීමනා ලබාදීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.



Recommended Articles