උපෙළ උත්තරපත්‍ර සමීක්ෂණ ගාස්තු ගැන දැනුම් දිමක්


අ.පො.ස. උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

ඒ් අනුව මෙවර ද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්‍රමාණයම ඒ ආකාරයට උත්තර පත්‍ර පරීක්ෂා කරන ප්‍රධාන පරීක්ෂකවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට ගෙවීමට කටයුතු කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

 



Recommended Articles