උපාධිධාරී රැකියා ලබාදීමට අදාළව තෝරා නොගත් උපාධිධාරීන් කළ යුතු දේ


රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන යටතේ අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය තීබීම (EPF) හා රැකියාවක නිරතවීම (Job) ලෙස සඳහන් අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබේ.



Recommended Articles