උපවාසයේ නිරත සිරිධම්ම හිමි රෝහල්ගත කෙරේ


ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරත වූ තෙරිපැහැ සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට අද (22දා) ඇතුළත් කෙරිණි.

සිරිධම්ම හිමි පසුගිය (20දා) සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ නිරත වූහ. 



Recommended Articles