උපරිමාධි සංකීර්ණයේ ඇතිවූ ගින්න පාලනය කරයි


උපරිමාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ හමුදාව සමත්ව තිබේ.

අද පස්වරුවේ මෙම ගින්න ඇති වූ අතර ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත.

 



Recommended Articles