උපයෝගීතා කොමිෂමේ සභාපති ගැන විෂයභාර අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශයක්


මහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිවරයා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් රජය තුළත් පාර්ලිමේන්තුව තුළත් විශාල කථාවක් නිර්මාණය වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරුන් ඉදිරියේදී ප්‍රකාශයක් කරනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය. 



Recommended Articles