උපයන විට ගෙවීමේ බදු අහෝසිකරයි By රුවන් කාශ්‍යප // 2019 නොවැ 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මේ වන විට අයකරන උපයන විට ගෙවන බදු සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. Facebook Twitter Google+ Recommended Articles