උපන්දින සාද පැවැත්වූ කුරුණැගල ASP මාරු කරයි


පවතින නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවති සාදයකට සහභාගි වු කුරුණැගල සහකාර පොලිස් අධිකාරිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.



Recommended Articles