උපකුලපතිවරයෙක් ඉවත් කරයි


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගත් තීරණයකට අනුව සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය සුනිල් ශාන්ත එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඉදිරි පරිපාලන කටයුතු සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මෙම තීරණය ගෙන ඇති විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන්කරයි. ( I J) 



Recommended Articles