බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම ද තහනම්කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති දැනුම් දෙයි.
නැවත දැනුම්දෙන තුරු සෑම සතියකම බදාදා දිනය අධිකරණ සේවා, පාසල් සහ විශ්ව විද්‍යාල ඇතුළු රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් බවටද මේවන විට පත් කර ඇත.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය

