උපකාරක පන්ති ආරම්භ කරන දිනය සංශෝධනය වෙයි By .. // 2020 ජුනි 10 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන්නේ ජුනි මස 15 දින නොව 2020 ජුනි 29 වැනි දින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles