උපකාරක පන්ති අද සිට ඇරඹෙයි


අද (16) සිට මේ මස 30 වනදා දක්වා ක්‍රියාත්මක වන ලෙස නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

ඒ අනු​ව උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ උපකාරක පන්ති සියයට 50ක ධාරිතාවයකින් ආරම්භ කිරීමට අවසර ලබා දී තිබේ.



Recommended Articles