උදේ හවස කොළඹ ට්‍රැෆික් මඟ හරින්න විකල්ප මාර්ග


නව කැළණි පාලමේ ඉදිකිරිම් හේතුවෙන් ඇතිවන මාර්ග තදබදය අවම කර ගැනිම සඳහා විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය විසින් හදුන්වාදී තිබේ. නව කැළණි පාලමේ ඉදිකිරිම් වෙන් වන විට අවසන් අදියරේ පවතින අතර එහි ඉදිකිරීම් හේතුවෙන් බේස් ලයින් මාර්ගය හා වරාය පිවිසුම් මාර්ගය අවට උදෑසන හා හවස් කාලයේ අධික රථවාහන තදබදයක් පවති.



Recommended Articles