උද්ධමනයෙන් ලෝකයෙන්ම ලංකාව 5ට


ලෝකයේ අති උද්ධමනයක් ඇති රටවල් අතරින් ශ්‍රී ලංකාව පස්වැනි තැනට පත්ව තිබේ. ජෝන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේගේ නවතම වාර්තාවේ මේ බව දැක්වෙයි.

ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රට ලෙස සිම්බාබ්වේ සැලෙකයි. ඉන් අනතුරුව කියුබාව, වෙනිසියුලාව, තුර්කිය හා ශ්‍රී ලංකාව පසුවෙයි. 



Recommended Articles