උද්ධමනයෙන් ලංකාව එක් ස්ථානයක් පහතට


ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතරින් දෙවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පසුපසට ගොස් තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

ලෝක ප්‍රකට ආර්තික විශේෂඥයෙක් වන  ස්ටීව් හැන්කේ මහතාගේ මාසික උද්ධමන දර්ශකය අනුව ශ්‍රී ලංකාව මෙසේ එක් ස්ථානයක් පසුපසට ගොස් තිබේ.

ශ්‍රී ලංකාව පසු කරමින් ලෙබනනය ඉදිරියට පැමිණ තිබේ. ලෝකයේ වැඩිම උද්ධමනක් ඇති රට ලෙස සිම්බාබ්වේ ඉදිරියෙන්ම  පසුවෙයි.



Recommended Articles