උද්ධමනය තවදුරටත් පහළට By .. // 2023 පෙබ 22 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය ජනවාරි මාසයේදී 53.2% දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ. එය ඉකුත් දෙසැම්බර් මාසයේ සටහන්වී තිබුණේ 59.2% ලෙසය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව වාර්තා කරයි. Facebook Twitter Google+ Recommended Articles