උද්ධමනය ඉහළට


ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.7% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2025 සැප්තැම්බර් මාසයේ දී එම අගය 2.1% ක් විය.

 



Recommended Articles