උද්ධමනය ඉහළට


ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 1 ක් වූ උද්ධමනය නොවැම්බර් මසදී සියයට 2.8 දක්වා වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ඉහළ යාමට ආහාර කාණ්ඩයේ උද්ධමනය 3‍9.22 කින් හා ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 60.78 කින් ඉහළ යාම හේතු වී තබේ.



Recommended Articles