උද්ධමනය අඩුවෙයි


ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 පෙබරවාරි මාසයේදී 5.1% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 මාර්තු මාසය සඳහා 2.5%ක් දක්වා අඩුවී ඇත.

කෙසේ වෙතත් 2024 පෙබරවාරි මාසයේ දී 5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 මාර්තු මාසයේදී වෙනසක් සිදුව නොමැත.



Recommended Articles