උද්ධමන දර්ශකවල පාදක වර්ශ වෙනස් කරයි


ශ්‍රී ලංකාවේ උද්ධමනය ගණනය කිරීමේදී යොදා ගන්නා ප්‍රධාන දර්ශකවල පාදක වර්ෂය වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මේ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකය හා කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කරීමේදී යොදා ගන්නා පදක වර්ෂය වන 2013 = 100 වෙනුවට 2021 = 100 ලෙස වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය  ලැබී තිබේ. 



Recommended Articles