උද්ඝෝෂණය අතරතුර මහරගම පොලිස් ස්ථානාධිපති​ට බරපතළ තුවාල


පාර්ලිමේන්තුව ආසන්නයේ ඊයේ (03) පැවති උද්ඝෝෂණය අතරතුර දී මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

ඔහුගේ ඇඟිල් දෙකකට බරපතළ තුවාල සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.



Recommended Articles