උද්ඝෝෂකයන් නිරෝධායනය කිරීමට නිර්දේශ දෙන්න සූදානම් නෑ


නිරෝධායන පනත යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිර්දේශ කර ඇති කණ්ඩායම් තුන හැර අනෙකුත් කිසිඳු පුද්ගලයෙන් නිරෝධායනය කිරීමට හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට නිර්දේශ නොකරන ලෙස දිවයින පුරා සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් ලබා දී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම​යේ සභාපති උපුල් රෝහණ සඳහන් කර සිටියේය.



Recommended Articles