උදයගේ ප්‍රකාශය අසත්‍යක් බව පොලීසිය කියයි


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය සත්‍යයෙන් තොර ප්‍රකාශයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

 



Recommended Articles