උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට By රුවන් කාශ්‍යප // 2020 පෙබ 15 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ සවස ඔහු බන්ධනාගාර ගත කරනු ලැබූ අතර පසුව ඊයේ රාත්‍රියේ අසනීප තත්ත්වයක් මත ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles