උදයංග වීරතුංග ඇප මත මුදා හැරේ


රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද ඇපමත මුදා හැරේ.

ඒ කොටුව මහේස්තත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට ලබන 24 වනදා දක්වා කල් ලබාදීමෙන් පසු ඔහුව ඇපමත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේය.



Recommended Articles