උතුරේ ආරක්ෂක අංශ යටතේ ඇති අක්කර 108ක් මුල් අයිතිකරුවන්ට


උතුරු පළාතේ ආරක්ෂක අංශ යටතේ පවතින ඉඩම් අක්කර 108ක් ඒ්වායේ මුල් පදිංචිකරුවන් වෙත හෙට දිනයේදී ලබාදීමට නියමිතව තිබේ. ඒ් අනුව එම ඉඩම් අක්කර 108ක් පවුල් 197ක් වෙත බෙදාදීමට නියමිතය.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙම ඉඩම් නිදහස් කරනු ලබන්නේ 75 වැනි ජාතික නිදහස් උත්සවය සැමරීමට සමගාමීවය.

 



Recommended Articles