උතුරු සුමාත්‍රා භූ කම්පනයෙන් ලංකාවට සුනාමි අවධානමක් නෑ


උතුරු සුමාත්‍රාව ආසන්නයේ හටගත් රික්ටර් මාපාංක 6.6ක භූ කම්පාවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙරළබඩ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය සාමාන්‍ය පරිදි ගත කළ හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



Recommended Articles