උතුරු පොල් ත්‍රිකෝණය අරඹයි


ශ්‍රී ලංකාවේ අභිනව පොල් ත්‍රිකෝණය ලෙසින් 'උතුරු පොල් ත්‍රිකෝණය' කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන යාපනය පලෙයිහි ආදර්ශ පොල් වගා උයනේදී ආරම්භ කෙරිණි.

ලෝක පොල් දිනය සැමරුමට සමගාමීව " උතුරට කප්රුක - උතුරු පොල් ත්‍රිකෝණය " යන තේමාවෙන් යුතුව උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 ම පාදක කොට ගනිමින් යාපනය , මුලතිව් , මන්නාරම යන දිස්ත්‍රික්ක කේන්ද්‍රීයව මෙම උතුරු පොල් ත්‍රිකෝණය ආරම්භ කිරීම සිදුකෙරිණි. 

 



Recommended Articles