උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් විවෘතයි By .. // 2025 දෙසැ 22 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිත්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්වූ උතුරු දුම්රිය මාර්ගය මේ වන විට සම්පූර්ණයෙන්ම යළි ප්‍රතිසංස්කරණය කර තිබේ. ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. Facebook Twitter Google+ Recommended Articles