උතුම් බිනර පොහොය අදයි


භික්ෂුණි සසුන ඇරඹුන උතුම් බිනර පෝය දිනය අදට යෙදි තිබේ.

බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේ මහා ප්‍රජාපති ගෝතමිය රෝහිනි නදි තිරයේදි පැවිදි වු කුමරුවරුන්ගේ භාර්යාවන් 500 දෙන‌ෙ සමඟ කෙස් සිද කසාවත් හැද කිඹුල්වත්පුරයේ සිට පාගමනින්ම විශාලා මහනුවරට පැමිණියාය.



Recommended Articles