උත්සව සමයේ වැටලිම් අඛණ්ඩව By .. // 2021 අප්රේ 11 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} උත්සව සමය හේතුවෙන් මේ දිනවල වෙළෙඳසැල් ආශ්‍රිතව දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන වැටලිම් ප්‍රමාණය වැඩි කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. මේ අනුව වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන්ටද දඩ පැනවිමට මෙහිදි තිරණය කර ඇත. Facebook Twitter Google+ Recommended Articles