උත්සව සමයේ රට වසා දැමීමේ අවදානමක්


ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් එළඹෙන උත්සව සමයේදී රට යළි වසා දැමීමේ අවදානමක් මතුවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා සිටියි.

සති අන්තයේ විවිධ ප්‍රදේශවල විනෝද චාරිකා සඳහා පැමිණෙන පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින බව ඔහු පෙන්වා දෙන්නේ දෙයි.

ලංකාවේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් වෛරසය නැවතත්ත් වේගයෙන් පැතිර යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles