අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත උත්සව සමය වෙනුවෙන් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලිමකට අනුව ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මෙම දිමනාව ලබාදිමට කටයුතු කර තිබේ.

