උත්සව සමයට අමතර දුම්රිය දෙකක් ධාවනයට By .. // 2025 දෙසැ 24 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නත්තල් උත්සවය, පාසල් නිවාඩුව හා වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය දෙකක් ධාවනයට ඒක්කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles