උත්සව සමය තුළ සාප්පු සවාරි යෑම හැකිතාක් අවම කරන්න


එළඹෙන උත්සව සමය තුළ සාප්පු සවාරි යෑම හැකිතාක් අවම කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියි.

එකම භාණ්ඩය කිහිපදෙනෙකු ස්පර්ශ කිරීම හේතුවෙන් ද කොවිඩ් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.



Recommended Articles