උණුසුම් දර්ශකය අවධානය යොමුකළ යුතු තත්ත්වයක


වයඹ සහ උතුරු මැද පළාත් වලත් ගම්පහ, කොළඹ, හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුට දැනෙන උණුසුම ‘අවධානය’ යොමුකළ යුතු තත්ත්වයක පවතීයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles